රෝදයක් ගැලවුණු යානය රත්මලානට බස්සයි


දක්ෂිණ අධිවේගී මාර්ගයේ 19 වෙනි සැතපුම් කණුව අසල බණ්ඩාරගම, පරගස්තොටට වැටී ඇත්තේ පුහුණු ගුවන්යානයක රෝදයක් ගුවන් හමුදාව කියයි.

එම ගුවන්යානය නිරුපද්‍රිතව රත්මලානට  බැස්ස වු බවද ගුවන් හමුදාව කියයි.

ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ