පසුගිය ජනාධිපතිවරණ සමයේ බෙදා දීමට ගෙනා බව කියන රෝද පුටු 513ක් අද (19) සවස මතුගම නෑබොඩ තේ කම්හලකින් සොයා ගත් බව මතුගම පොලිසිය කියයි.
බස්නාහිර පලාත් එක්සත් ජාතික පක්ෂ පලාත් සභා මන්ත්‍රි ජගත් පින්නගොඩ විතාන මහතා ද එම ස්ථානයට පැමිණ සිටියේය.