රෝද තුනකින් ඇවිත් රෝද දෙකක් පැහැර ගනී


ත්‍රීරෝද රියකින් ආ පිරිසක් මොරන්තුඩුව ඉපිලිස්ස  පාලම අසලදී යතුරු පැදිකරුවකුගේ මග හරස් කර යතුරුපැදිය පැහැරගත් බවත් එහි වටිනාකම රුපියල් තුන් ලක්ෂයක් පමණ බවත් පොලීසිය කියයි.