කොටගල ප්‍රාදේශීය රෝහලේ සිටි රෝගියකු වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑළිය මූලික රෝහලට රැගෙන යමින් සිටි ලොරියක් තලවාකැලේ ප්‍රධාන මාර්ගයේ දී පෙරළීමෙන් එහි රියදුරා ද තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලිසිය කියයි.