උඩරට මාර්ගයේ බදුලු තැපැල් දුම්රිය අද ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය කියයි.
බදුල්ලෙන් කොළඹ එන දුම්රිය ද ධාවනය නොවේ.
රොසැල්ල දුම්රිය පොළ අසළ මාර්ගය මහ වැස්සෙන් සේදී යෑම ඊට හේතුවයි.