රොසැල්ල රක්ෂිතයේ ගින්නක්


රොසැල්ල වටවල රක්ෂිතයේ අද දහවල් ඇතිවූ ගින්නකින් මේ වන විට අක්කර 25ක් පමණ හානිවි ඇතැයි පොලිසිය කියයි.

උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල දුම්රිය ස්ථානයට ආසන්නයේ ද තවත් ගින්නක් හට ගෙන තිබේ.

කිසියම් පිරිසක් හිතාමතා කැලය ගිනි තැබුවාදැයි පොලිසිය සොයයි.