රොෂාන් රණවක වැලන්ටයින් සමරපු හැටි


2017-02-16-ent-112

වැලන්ටයින් දව‍සේ ජනප්‍රිය සිනමා නළුවෙකු වන ‍රොෂාන් රණවන ඇතුළු පිරිසක් ‍වෙනස්ම විදිහකට ආදරවන්තයන්ගේ දිනය සමරලා. ඒ රාජගිරි වික්‍‍ටෝරියා නිවා‍ස‍යේ රැඳී සිටින ‍නේවාසික ‍රෝගීන්‍‍ ‍වෙනු‍වෙන් මානසික සුවය වර්ධනය කිරී‍මේ වැඩසටහනක් පවත්වමින්. පස්වරු 2.30 ඉඳන් පැවැති ‍මේ වැඩසටහ‍න පවත්වලා ති‍යෙන්‍‍නේ ‘අ‍රෝමා’ සංවිධානය විසින්.

 

2017-02-16-ent-114
2017-02-16-ent-113