රොනල්ඩ් පෙරේරා ලංකා බැංකු සභාපති


ලංකා බැංකුවේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කර ඇත. ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු වන පෝල් පෙරේරා මහතාගේ පුත්‍රයෙකි.