ලක්සම්බර්ගයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රොඞ්නි පෙරේරා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් පත්කරනු ලැබ සිටී.
දැනට බ්‍රසල්ස් නුවර යුරෝපා සංගමයේද බෙල්ජියමේද ශ්‍රී ලංකා තානිපති රොඩ්නි පෙරේරාය.
රොඩ්නි පෙරේරා විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් විය. නෝර්වේ, ඉතාලිය, ග‍්‍රීසිය හා මෝල්ටාව යන රටවල ශ්‍රී ලංකා තානාපති පදවි ද හෙබැවිය.


