රේල් ගේට්ටු මුරකරුට පොලිසියෙන් ගහලා?


පොලිස් නිල ඇඳුමින් පැමිණි පුද්ගලයකු තම සැමියාට පහර දී ඇතැයි දරුවකු බලාපොරොත්තුවෙන් සිටින බිරියක කොස්ගොඩ පොලිසියට පැමිණිලි කළාය. අම්බලන්ගොඩ පොලිසිය තම පැමිණිල්ල බාරනොගත් බවද ඇය කියන්නීය. බලපිටිය ආඳාදොළ දුම්රිය ගේට්ටුවේ මුරකරු තම සැමියා බවද ඇගේ පැමිණිල්ලේ දැක්වේ.