රේගු සේවකයෝ උද්ඝෝෂණයේ


දැනට පවතින රේගු පනත අහෝසි කිරීමට මුදල් අමාත්‍යංශය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් හා විනිවිද භාවයකින් තොරව ගෙනඒමට නියමිත රේගු පනත අහෝසි කරන ලෙස මුදල් අමාත්‍යංශයට බල කරමින් ශ්‍රී ලංකා රේගුවේ සේවකයෝ අද (21) කොළඹ කොටුව රේගු මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

DSC_0538 DSC_0541 DSC_0542 DSC_0554