රේගු ආනයන අංශයේ වර්ජනය අත්හිටවු බව රේගු නිලධාරින්ගේ සංගමය පවසයි.
රේගු, සුරාබදු, දේශිය ආදායම්, තක්සේරු හා දෙපාර්තමේන්තු වැඩ නියාමනය සහ විමර්ශනය සඳහා පිහිටුවීම යන ඒකකය සම්බන්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉවත් කැර ගැනීම ඊට හේතුව බව කියති.