රේ විජයවර්ධන මහතාට අයත්ව තිබූ සැහැල්ලු ගුවන් යානයක් අද (12) ගුවන් හමුදා කෞතුකාගාරයට බාර කෙරිණි.
අභාවප්ප්‍රාප්ත රේ විජයවර්ධන මහතාගේ ඥාතීන්ගේ කැමැත්ත අනුව ගුවන් හමුදා කෞතුකාගාරයට බාරදුන් යානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ප්‍රදර්ශනයට තැන්පත් කරන බව කියති.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
ඡායාරූප සහ වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි







