හෝමාගම ගලවිලවත්තේ දී ත්‍රී රෝද රියක් බසයක හැපී ත්‍රී රෝද රියේ ගමන් කළ හය දෙනාම තුවාල ලබා එක් අයකු මියගිය බව පොලිසිය කියයි.
රෙදි ගෙනයාම සඳහා මහරගම පමුණුවට එමින් සිටිය දී අනතුර සිදුව ඇත්තේ අද අළුයම් කාලයේ දී ය.