රෙජිනෝල්ඩ් කුරේ 16 වැඩ බාර ගනී


උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු ඇමති රෙජිනෝල්ඩ් කුරේ මහතා ලබන 16 වැනිදා යාපනයේදී වැඩ භාර ගැනීමට නියමිතය.

එච් එම් එස් පලිහක්කාර උතුරේ හිටපු ආණ්ඩුකාර වරයාගේ ඉවත් වීමත් සමග හිස් වූ තනතුට පත්වූ මෙතුමා මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ අද දියුරුම් දුන්නේය.

රෙජිනෝල්ඩ් කුරේ මහතා හිටපු ගුරුවරයෙකි.

කුරේ මහතාට ඉංග්‍රීසි දෙමළ සහ සිංහල භාෂා තුනම කතා කළ හැකිය.

01 02