දුම්බීමේ ආදීනව දැක්වෙන 60%ක රූපමය අවවාද නැතිව 2014 දෙසැම්බර 31 වැනි දාට පසුව සිගරට් පැකට් නිශ්පාදනය නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) ලංකා දුම්කොළ සමාගමට නියෝග කළේය.