රූණේ ඉඩෝරය දරුණුයි


රුහුණට බලපාන දැඩි නියඟයෙන් වීරකැටිය මුරුතවෙල ජලාශයද  සිදී පැළි වළං පැලී ඇත.ජලාශය ඉදි කරද්දී යට වු  මිනුවන්ගමුව රජ මහා විහාරයේ නටඹුන්ද කලකට පසු මතු වී තිබේ.වළගම්බා රජ සමයේ මේ විහාරය ඉදි කරන්නට ඇතැයි කියති.

muruthawela-5 muruthawela-m-01

 

murathawela-m-2murthawela-m3 muruthawela-4 muruthawela5