රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දිදි විදුලිය පබා


මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයයේ ගුරු සංගමයට ආධාර පිණිස පැවැත්වූ

"ගුරු ප්‍රතිභා ප්‍රභා" විවිධ ප්‍රසංගය  රාජගිරිය ජනාධිපති විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි

 

ගුරු වරුන්ගේ ගැයුම් රැගුම් වලින්  හැඩ වූ ප්‍රසංගයේ

ප්‍රධාන ආරාධිතයා රංගන  ශිල්පී රොඩ්නි වර්ණකුල මහතාය.

 

විදුහල්පති සිසිර ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි

සුභ සාධක සංගමයේ ලේකම් උදයමාලි රත්නපාල මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය ප්‍රසංගය සංවිධානය කළහ.  

1 DSC_1455 DSC_1705 DSC_1740 DSC_1745 DSC_1870 DSC_1902 DSC_1946 DSC_1980 DSC_2011 DSC_2043 DSC_2049 DSC_2113 DSC_2142 DSC_2162