රුහුණේ සම සෞඛ්‍ය සිසුහු පාරට බසිති


රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ සිසුහු ගාල්ල මහමෝදර සිට කරාපිටිය දක්වා විරෝධතා පාගමනක යෙදී සිටිති.

ඒ හේතුවෙන් ගාල්ල - වක්වැල්ල මාර්ගයේ එක් මංතීරුවක රථවාහන ගමනාගමනය ඇණ හිට ඇතැයි පොලිසිය කියයි.