සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධි පාඨමාලා කාලය වසරකින් අඩු කළැයි රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද ගාල් ලබුදූවේ සිට මීනී පෙට්ටියක් මල් වඩමක් හා උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතාගේ පඹයකු රැගෙන ගාල්ල බස් නැවතුම්පොළට පැමිණ උද්ඝෝෂණයක් කළේය.
අනතුරුව පඹයා ගිනි තැබුවේය.