දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වීමට සිසුන් ඉඩ නුදුන්නැයි කියමින් හාර පන්සියයක් පමණ පිරිසක් රුහුණ විශ්ව විද්‍යාලයට කඩා පැන සිසුන් පස්සේ එළවන්නට වූහ.
ඇතැම් පිරිස් අතර පොලු මුගුරුද දක්නට ලැබිණි.
මැර කණ්ඩායම එද්දී සිසුහු ආරක්ෂක ස්ථාන කරා දුවන්නට වූහ.
මාතර පොලිසිය ද වහා කැඳැවිණි.

