නාදුනන පිරිසක් මාතර මැද්දවත්ත හා වෙලේවත්තේදී රුහුණ සරසවි සිසුන් හයදෙනකුට පහර දී ඇතැයි පොලීසියට පැමිණිළි කැර ඇත.
මැද්දවත්තේදී සිසුන් දෙදෙනකුට පොල් පහර වැදී ඇතැයිද වෙලේවත්තේ පහරදීමට බෝතලයක්ද යොදාගෙන ඇතැයිද පොලීසිය කියයි.
තුවාල ලබා මාතර රෝහලට ඇතුළු කළ සිසුන් මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨයටද කළමණාකරණ හා මුල්‍ය පිඨයටද බවද දැනගන්නට ඇත.
පෙර දින ගමේ දෙදෙනකු හා සිසුන් අතර ගැටුමක් හට ගත් බව පැවසේ.