රුහුණ සරසවි දොරටුවේ ටයර් පුළුස්සයි


ලබන වසරේ දැයට කිරුළ රුහුණ විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වීමට එරෙහිව සරසවි සිසුන් බදාදාත් (28) අදත් (29) පැවැත්වූ උද්ඝෝෂණයට පිළිතුරු වශයෙන් අද උද්ඝෝෂණයක් ඇරැඹිණි.

ප්‍රදේශවාසීන් පිරිසක් සරසවි දොරටුව අසළ ටයර් පුළුස්සමින් මේ විරෝධයට එක්වූ අතර සිසුහු සරසවිය ඇතුළේ සිට එදෙස බලා සිටියහ.