ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශවයේ අනුනායක හා රුසියාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිළිබඳ පල්ලේකන්දේ රතනසාර හිමියන් වෙත අක්තපත්‍ර ප්‍රදානෝත්සවය දවුල්දෙන ඥානිස්සර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පල්ලේකන්දේ රතනසාර නාහිමියන් වෙත අක්‍රපතය පිළිගැන්වීය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දේශබන්දු කරු ජයසූරිය මහතා රතනසාර නාහිමිහන් වෙත විජිනපත පිළිගැන්වීය.