රුසියානු කාන්තාවකට හදි කළ දෙදෙනකු අත්අඩංගුවට


ගල්කිස්ස මුුහුදේ දිය නාමින් සිටි රුසියන් ජාතික කාන්තාවක් දූෂණය කළැයි කියන ඇමැති ආරක්ෂක අංශයේ රියැදුරකු ඇතුළු දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සිද්ධියට මුහුණ දුන් එම කාන්තාව වෙරළාරක්ෂක අංශයට පැමිණිලි කිරීමෙන් පසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.