බියගම රුවන් විජයවර්ධන බෞද්ධ පදනම භික්ෂූන් වහන්සේලා 150 නමක් විෂයෙන් සංවිධානය කළ සංඝගත දක්ෂිණාවක් බියගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාණ කාර්යාලයයේ දී අද (10) ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.