රුපු බළ බිඳ වීර විකුම් පෑ දූ පුත්තු


තිස් අවුරුදු කුරිරු ත්‍රස්ත්‍රවාදය මෙරටින්  තුරන් කර  ලැබු ජයග්‍රහණයේ  4 වැනි සැමරුම ත්‍රිවිධ හමුදා සේනාධිනායක  ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතාගේ  ප්‍රධානත්වයෙන්  කොළඹ ගාලු මුවදොර දී  ලබන සතියේ පැවැත්වීමට යයි.

 ත්‍රිවිධ හමුදා හා පොලීසියේ  උත්තමාචාර  පෙළපාළියේ පෙරහුරුවක්  අද(12) පැවැත් විණි.

 ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව තමන් සතු විශේෂ  බළගණ මෙන්ම ප්‍රහාරක අවි ආයුධ ද බර අවිද මෙහිදී ප්‍රදර්ශනය  කළේය.

 පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු  පොලිසියද  සිවිල් ආරක්ෂක බළකායද  පෙරහුරුවට එක් විය.

 

..