රුපියල් දෙසීයට මිනීමරා ගනී


පිළියන්දල බටකැත්තර එකම පවුලේ පිරිසක් රුපියල් 200ක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකින් යකඩ හා ගල් පහරින් අවිවාහකයෙක් මරුමුවට පත් විය.

බඩකැත්තර ම මිතුරන් අතර හබයකින් සවලකින්, බෝතලයකින් හා උල් පිහියකින් පහර කෑ තිදෙනක් රෝහල් ගත කරනු ලැබූහ.

තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.