රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 400ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බුත්තල පොලිසිය කියයි.
සැකකරු කැබ් රියකින් බුත්තල පොළට යන බවට ලැබුණ තොරතුරක් අනුව පරීක්ෂා කිරීමේදී ව්‍යාජ මුදල් නෝට්ටු තොගය හමුවූ බව ද පොලිසිය පවසයි.