රුපියල් 300 ට 5000 ක් ගෙවයි


පසුගිය අප්‍රේල් අට වැනිදා රාත්‍රී දොළහට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාස්තුව නොගෙවා කුරුඳුගහ හැතැක්ම පිවිසුමෙන් එළියට ගිය රියදුරු අමරනාත් දිනුෂ දයාරත්නට ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා රුපියල් පන්දහසක දඩ නියම කළේය.

දොරපේ අඟුලුගහ දී සැකකරු අත්අඩංගුවට රැගෙන ඇත්තේ කුරුඳුගහ හැතැක්මේ  සී සී ටී වී ආරක්ෂක කැමරා ආධාරයෙනි.

කොට්ටාවේ සිට කුරුඳුගහ හැතැක්මට ගාස්තුව රුපියල් තුන්සීයයකි.