රුපියල තවත් බාල්දු වේ


ශ්‍රි ලංකා රුපියල ඇමෙරිකා ඩොලරය හමුවේ තවත් පහත වැටිණි. අද ඇමෙරිකා ඩොලරය හුවමාරු මිල රුපියල් 130ක් විය.