(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිල පෙර දිනයට සාපේක්ෂව අද (24) දිනයේ ද ඉහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 321.10ක් වූ අතර ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 334.55 ක් විය

