(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද(13) දිනයේද දුර්වල වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (13) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 308.16 ක් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 321.87 ක් ලෙස සටහන් විය.

