ජනාධිපති නියෝගයකින් රුපියල් 20 දක්වා අඩු කර මුද්‍රණය කළ ලොතරැයි අද (27) දිස්ත්‍රික් අලෙවි නියෝජිතයන්ට නිකුත් කළ බව ජාතික සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය කියයි.
ඒ අනුව රුපියල් හෙට සිට සුපුරුදු පරිදි රුපියල් 20ට ලොතරැයි මිලදී ගත හැකි බව ද ලොතරැයි මණ්ඩලය පවසයි.
රුපියල් 20කට පැවැති ලොතරැයි මිල මුදල් අමාත්‍යංශයෙන් රුපියල් 30 දක්වා වැඩි කළේ ජනවාරි පළමු වැනිදා ය.

