වැලිකන්ද සෙවනපිටිය ඉසුරු මහා විදුහලේ විදුහල්පතිට සිසුවකු රීප්ප පටියකින් පහර දීමේ සිද්ධියට විරෝධය පළ කරමින් දිඹුලාගල අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරු අද දිඹුලාගල අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹුහ.