අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නව මහලේකම්වරයා ලෙෂ පත්වූ එම්.සුබායිදීන් මහතා එම ධූරයේ කටයුතු කිරීම වළක්වාළමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ මහලේකම්වරයා ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට ලබන මාර්තු 23 වැනිදා විරෝධතා ගොනු කිරීමට අද (21) කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා අවසර ලබා දුන්නේය.
මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ටී.ඩී ගුණසේකර මහතා හමුවේ කැඳවු අතර එය සලකා බලමින් දිසා විනිසුරුවරයා මෙම අවසරය ලබා දෙන ලදී
(වීඩියෝ කසුන් පතිරණ)

