මේ දවස් වල රූපවාහිනි තුළ රියැලිටි වැඩසටහන් ගැන රසිකයන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද තමන් ආදරය කරනු ලැබූ චරිත විසින් ගෙන දක්වන දක්ෂතා තමයි මේ දේවල්වලට මූලික වෙලා තියෙන්නේ. සමහර අයගේ හැංගුන දක්ෂතා මේ වගේ රියැලිටි වැඩසටහන් තුළින් එළියට එනවා කියලා තමයි ගොඩක් අය නම් කියන්නේ. නමුත් පසුගියදා හිරු ටීවී මෙගා ස්ටාර් තුළදී දස්කම් දැක්වූ කෙනෙක් තමයි උමාරියා සිංහවංශ කියන්නේ. මේ වැඩසටහන තුළදී ඇයගේ ගායන හැකියාව තව තවත් දැකගන්න පුළුවන් වුණා. ඇය විසින් පසුගියදා පැවැති රියැලිටි වැඩසටහනේ උමාරියා විසින් ගායනා කරනු ලැබූ ගීතය මෙහි දැක්වෙනවා.
වීඩියෝ අනුග්‍රහය - හිරු මෙගා ස්ටාර් වෙබ් අඩවිය

