පෞද්ගලික බස් රථ රියදුරන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස් වීමක් කෙළවර වූයේ බස් දෙක එකට ගැටීමෙනි. කෙසෙල්හේනාවේ සිට ගමන් ආරම්භ කළ බසයක රියදුරකු හා අටුළුගම සිට ගමන් ආරම්භ කළ බසයක රියැදුරකු අතර මෙම බහින් බස් වීම සිදුවිය. එක් රියැදුරකු අනෙක් රියැදුරාගේ බසයේ තම බසය ගැටීමක් සිදු කළ බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති. එම අනතුරින් මහරගම පිළිකාරෝහලේ විකිර්ණ ශිල්පීහු දෙදෙනෙක් ද විධායක නිලධාරීයෙක් ද තුවාල ලදහ.
රියැදුරු ගැටුමින් අහක සිටි තිදෙනෙක් රෝහලේ
Recommended Articles