සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සුබසාධන අංශය හා එරට ශ්‍රී ලාංකිකයෝ වෙසක් වැඩසටහන් කිහිපයක් පැවැත්වූහ.
ශීල ව්‍යාපාර, ධර්ම දේශනා, වෙසක් තොරණ, දන්සල්, භක්ති ගීත සහ බෞද්ධ නාට්‍ය දර්ශන එම වැඩසටහන් අතර විය.
තානාපති කාර්යාලයයේ වැඩ බලන තානාපති සිරිපාල ගම්මන්පිල, ඇමැති උපදේශක අනුර මුතුමාල මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ වැඩසටහන් වලට සහභාගී වූහ.

