අවුරුදු නිවාඩුවෙන් පසු දුම්රිය රියදුරන් වැඩට නොපැමිණි නිසා අඩ ගණනේ දුම්රිය 15 ක්වත් අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය කියයි මගිහු සිය ගණනක් මේ නිසා අමාරුවට පත්වුහ