රියදුරු පරීක්ෂණේ ඉහළින්ම සමත් වේ


සරත් ෆොන්සේකාගේ ප්‍රජාන්ත්‍රවාදී පක්ෂයට රියදුරකු ලෙස බඳවා ගැනීමේ පරීක්ෂණයට පෙනී සිටි රියදුරකු මාදිවෙල  කිඹුලාවල ජයවර්ධනපුර රෝහල පාරේ  සක්මන් මළුව අසළ දී ලොරියක හැපී කඩ දෙකක් ද කඩාගෙන අනතුරට ලක් විය.

කිසිවකුටත් තුවාල සිදුවූයේ නැත.