රියදුරා මහා අනතුරක් වළක්වයි


මාවනැල්ලේ සිට කෑගල්ලට පාසල් සිසුන් රැගෙන ආ බසයක් අනතුරට පත්වීමෙන් සිසුන් පස් දෙනකු තාවල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

බසයේ තිරිංග අක්‍රීය වූ බව දැනගත් රියදුරා බසය කන්දකට හරවා සිදුවන්ට ගිය අනතුර වළක්වාගෙන ඇතැයි කියති.

(ඡායාරූපය විල්ලර)