පානදුරයේදී අද (9)අලුයම ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රියක ගිය පිරිසක් රියදුරා බැඳ කීර කොටුවකට දමා ත්‍රිරෝද රිය පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි.