ගාල්ල කරාපිටිය හන්දියේදී ඇපල් වෙළෙන්දකු කඩුවෙන් කපා දැමීයැයි කියන පුද්ගලික බස් රියදුරකු සොයන බව පොලීසිය කියයි. පැරණි පුද්ගලික කෝන්තරයකට ඔහු මේ ඝාතනය කැර ඇතැයි ද පොලිසිය කියයි.