රිය අනතුරෙන් නාගරික මන්ත්‍රී මරුට


බේරුවල මොරගොල්ල මාරගස්හංදියේ දී යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ බේරුවල නාගරික මන්ත්‍රී ගාමිණී අල්විස් මහතා මියගොස් ඔහුගේ පුතා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.