රිය අනතුරෙන් අයෙක් මරුට


මතුගම සපුගස්වත්ත පාරේදී ඩිමෝ බට්ටෙකු සහ කළුගල් පටවාගත් ලොරියක් හැපී එක් අයකු මියගොස් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව දොඩංගොඩ පොලීසිය කියයි.