රිය අනතුරින් සැමියටයි බිරියටයි අමාරුයි


අම්පාර එක් ගල් ඔය පාලම අසලදී බසයක් හා ත්‍රී රෝද රියක් ගැටී අඹු සැමි යුවලක් බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු   ලැබූහ.