පුත්තලම ලංගම ඩිපෝව අසල සිටි මගියෙකු කාරයක හැපීමෙන් බිම වැටෙනු දුටු කාරයේ රියදුරා හදිසියේ මරණයට පත් වී ඇත.
රෝහලට ඇතුලු කරන විටත් ඔහු මිය ගොස් තිබු බව දැනගන්නට ඇත.
එසේ මියගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමි බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.
රියේ හැපුනු පුද්ගලයා සුළු තුවාල ලබා බේරුනේය.

