ගම්පොළ උලපනේදී වෑන් රියක් අනතුරට ලක් වීමෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරියක මිය ගොස් තවත් සිව් දෙනකු තුවාල ලැබු බවත් පොලීසිය කියයි.
හැටන් අධ්‍යාපන අධ්‍යක්ෂ හා නුවරඑළිය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ බරපතල තුවාල ලබා මහනුවර රෝහලටත් තවත් දෙදෙනකු නාවලපිටිය රෝහලටත් ඇතුළු කළ බවත් පොලීසිය සදහන් කරයි.