රිය අනතුරක් ගැන කතා කළ පිරිසත් අනතුරේ


හංවැල්ල කළුඅග්ගල  ගම්පොලදී අනතුරට ලක් වු වෑන් හා කැබ් රියක පිරිසක්  පාර අයිනේ කතා කරමින් සිටියදී එතැනින් ගිය කුඩා ලොරියකට යට වීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයකු බරපතල තුවාල ලැබීය.

අනතුරක් සිදු කර පළා ගිය බව කියන වාහනය සොයා පොලීසිය පරීක්ෂණ අරඹයි.